Posts

සිහිනෙන් සිහිනෙන් (Sihinen Sihinen) Namal Udugama

Image
සිහිනෙන් සිහිනෙන්,,,මා  හඬවනවා,,මා  හඬවනවා,, සැබෑ ලොවේ දී ඔබ මා,,,නෑ මුණ ගැසිලා,,නෑ හමු වීලා,,, අදුරු අතීතේ,, කදුලු සළාලා,, තනි වු කාළේ,,ඔබ ළත වීලා,,, සෙනෙහේ පුදා හමු  වුනු දා,,ඔබ හිනහුණු දා,,මට සිහි වෙනවා,, සොදුරු සෙනෙහේ,,පැතුම් බිදීලා,, අපගේ වටා මේ,,පවුරු බැදිලා,, දෙතන රැදී අප දෙදෙනා,,අද තනි වෙනවා,,සිත් සසලෙනවා,,,,

Kaspersky Internet Security CBE 11 - Key Not Support

Image
The latest key (2 months before) I taken from the computerbuild is not support for Kaspersky Internet Security CBE 11 . ComputerBuild has change there login page to ajax page which is currently a popup window.Use following link to go to site and click the location in the image for login if you have a account. Step1 (1)http://www.computerbild.de/ or (2)http://www.computerbild.de/user/login_366835.html?redirect=http%3A%2F%2Fwww.computerbild.de%2FKaspersky-Security-Suite-CBE-4280623.html&lmid=2367037 if you fallow the second link you need to fallow Step3 and Step8 only. Login location  Login Popup will appeared as below . Step2 Login Window  Click below link and redirect to home Page Step3 Redirect page Step4  Click Below icon in order to get a new Key from ComputerBuild. Redirect to Free Key Section Step5  Click in the below image to go for Kaspersky Security Site Section. Kaspersky Security Site Section   Step6 Click Below l

New link to get COMPUTER BILD Kaspersky Security Suite Keys

Image
Computer Build has restricted previous links to get the free Key and new way to get is as fallows. It is because ComputerBuild has change there login page to ajax page which is currently a popup window.Use following link to go to site and click the location in the image for login if you have a account. http://www.computerbild.de/ Login location  Login Popup will appeared as below . Login Window  Click below link and redirect to home Page Redirect to home Page  Click Below icon in order to get a new Key from ComputerBuild. Redirect to Free Key Section  Click in the below image to go for Kaspersky Security Site Section. Redirect to Kaspersky Security Section Now as usual you can get the key in to your mail box by ticking as this image and clicking  the button. Get Key to your Email Box
Image
  Kiu De Hora Rahasin    කීවු දේ හොර රහසින් දිගු දේනෙතින් සියුමැලියේ මහදේ රස හැගුමන් පිරිමදිමින් මිව්ලැසියේ ඔය රුව මගේ නෙත පිනවා,, මුලු හඳ ගැබ කිති කැවුනා සුවඳ හැමුවේ කුසුම විලසේ,, සුකුමල වත කමලේ බඹරු අහසේ රොනට ඇදුනේ,,ආදර මද පවනේ නිල් විල් දිය මත රගන,, සුදු හසගන සේ රුව පෙනුනා සීත අරනේ සිසිල නොදැනේ,, උනුහුම විදි දැහැනේ මියුරු ස්වරයේ ගැයුනු රවේ,, දෙසවන් පිනවුයේ ගැයු ගිසර දෙසවන් පිනවා,, දැන් පෙම තව ලියලනවා Kiyude (Album version) - Hiran Kariyawasam Lyrics by Nandana Wickramage Music by Romesh Sugathapala

Resolve Problem "Activation Code invalid for this Region" for COMPUTER BILD Kaspersky Security Suite Keys

Image
Computer Build Kaspersky Security Suite Keys are very popular among free Kaspersky Users because the key has obtained  from legal method.If you don't know how to get refer following Blog posts or search "kaspersky security site CBE <version of kaspersky you want>". nsaneforums  I and my friends use the  KasperskyKeys from last year thanking for Computer Build and no interruption occurs.But when I'm going to my Kaspersky Security Suite CBE 11 in last week following a  error message "Activation Code invalid for this Region" displaced.It generated when license manager manger validating key with server. I understand the issue raised due to the region of my IP address and search Google for easy way to resolve the problem without changing proxy Settings.I found the post of  krabar in nsaneforums describing a smart solution.It does required few effort since it use a proxy service of German. Same as the past whe

තොරතුරු වල මුලික තෑනුම් ඒකක හා එහි ගති ලක්ෂණ (Basic Building Blocks of Information)

Image
දත්ත - හැදින්වීම (Introduction to Data) ලංකාවේ හැම වසර 10 කටම වරක්ම ජන සංගණනයක් පවතවනවා .ඒ වගෙ වෙලවක  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නියෝජිතයේක් හැම ගෙදරකටම පැමිණ ,ගෘහ මුලිකයගෙ නම,ගෙදර කොපමණ සාමාජිකයෝ ඉන්නවද, ඒ අයගෙ නම් ,වයස ,ස්ත්‍රි පුර්ෂ භාවය ,ස්ථිර පදිංචිය තහවුරු කරගෙන ,පත්‍රිකවක සටහන් කර ගන්නවා. හොදට බැලුවනම්  දකින්න පුළුවන් ගෙදර අලවල තියෙන සංගනණ අංකයත් සටහන් කර ගන්න තියෙනවා.   මේ වගේ ලංකවෙ හැම ගෙදරකින්ම  එකතුකරගත්තු පත්‍රිකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමෙන්තුව   පහත  දක්වෙන කෙටි වගු වලට පරිවර්තනය කරනවා.   (උපුටාගැනීම : සංඛ්‍යාන දත්ත පත්‍රිකාව 2012 : www.statistics.gov.lk/DataSheet/datasinhala.pdf ) පුවත්පත්වල ,සඟරාවල, වෙබ් අඩවි වල නංගිලා මල්ලිලා දැකලා ඇති මේ වගේ වගු සටහන්. මෙහි තිබෙන මධය වාර්ෂික ජනගහනය,ජන ඝනත්වය,වාර්ෂික උපත් මරණ අනුපතය ආදිය උපුටගෙන නොයෙකුත් සැසදිම් ,ව්ශ්ලේෂ හා නිගමන ඉදිරිපත් කරනවා.පත්‍රිකව හරියට සම්පුරන කලා නම් ,ලංකවේ අය හැටියට කවුරුත් දන්නවා තමන්ගේ ගෙදර ඉන්න ගානත් මධය වාර්ෂික ජනගහනය ඇතුලෙ ඉන්නව කියලා.පත්‍රික