සිහිනෙන් සිහිනෙන් (Sihinen Sihinen) Namal Udugama



සිහිනෙන් සිහිනෙන්,,,මා  හඬවනවා,,මා  හඬවනවා,,
සැබෑ ලොවේ දී ඔබ මා,,,නෑ මුණ ගැසිලා,,නෑ හමු වීලා,,,

අදුරු අතීතේ,, කදුලු සළාලා,,
තනි වු කාළේ,,ඔබ ළත වීලා,,,
සෙනෙහේ පුදා හමු  වුනු දා,,ඔබ හිනහුණු දා,,මට සිහි වෙනවා,,

සොදුරු සෙනෙහේ,,පැතුම් බිදීලා,,
අපගේ වටා මේ,,පවුරු බැදිලා,,
දෙතන රැදී අප දෙදෙනා,,අද තනි වෙනවා,,සිත් සසලෙනවා,,,,




Comments

Popular posts from this blog

ENOENT: no such file or directory, rename : node_modules/async

Laravel using Cookies to Save URL Question Mark Parameter

react-quill Integrate quill-image-resize-module