Posts

Showing posts from May, 2012

තොරතුරු වල මුලික තෑනුම් ඒකක හා එහි ගති ලක්ෂණ (Basic Building Blocks of Information)

Image
දත්ත - හැදින්වීම (Introduction to Data) ලංකාවේ හැම වසර 10 කටම වරක්ම ජන සංගණනයක් පවතවනවා .ඒ වගෙ වෙලවක  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නියෝජිතයේක් හැම ගෙදරකටම පැමිණ ,ගෘහ මුලිකයගෙ නම,ගෙදර කොපමණ සාමාජිකයෝ ඉන්නවද, ඒ අයගෙ නම් ,වයස ,ස්ත්‍රි පුර්ෂ භාවය ,ස්ථිර පදිංචිය තහවුරු කරගෙන ,පත්‍රිකවක සටහන් කර ගන්නවා. හොදට බැලුවනම්  දකින්න පුළුවන් ගෙදර අලවල තියෙන සංගනණ අංකයත් සටහන් කර ගන්න තියෙනවා.   මේ වගේ ලංකවෙ හැම ගෙදරකින්ම  එකතුකරගත්තු පත්‍රිකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමෙන්තුව   පහත  දක්වෙන කෙටි වගු වලට පරිවර්තනය කරනවා.   (උපුටාගැනීම : සංඛ්‍යාන දත්ත පත්‍රිකාව 2012 : www.statistics.gov.lk/DataSheet/datasinhala.pdf ) පුවත්පත්වල ,සඟරාවල, වෙබ් අඩවි වල නංගිලා මල්ලිලා දැකලා ඇති මේ වගේ වගු සටහන්. මෙහි තිබෙන මධය වාර්ෂික ජනගහනය,ජන ඝනත්වය,වාර්ෂික උපත් මරණ අනුපතය ආදිය උපුටගෙන නොයෙකුත් සැසදිම් ,ව්ශ්ලේෂ හා නිගමන ඉදිරිපත් කරනවා.පත්‍රිකව හරියට සම්පුරන කලා නම් ,ලංකවේ අය හැටියට කවුරුත් දන්නවා තමන්ගේ ගෙදර ඉන්න ගානත් මධය වාර්ෂික ජනගහනය ඇතුලෙ ඉන්නව කියලා.පත්‍රික