Kiu De Hora Rahasin   


කීවු දේ හොර රහසින් දිගු දේනෙතින් සියුමැලියේ
මහදේ රස හැගුමන් පිරිමදිමින් මිව්ලැසියේ
ඔය රුව මගේ නෙත පිනවා,, මුලු හඳ ගැබ කිති කැවුනා
සුවඳ හැමුවේ කුසුම විලසේ,, සුකුමල වත කමලේ
බඹරු අහසේ රොනට ඇදුනේ,,ආදර මද පවනේ
නිල් විල් දිය මත රගන,, සුදු හසගන සේ රුව පෙනුනා
සීත අරනේ සිසිල නොදැනේ,, උනුහුම විදි දැහැනේ
මියුරු ස්වරයේ ගැයුනු රවේ,, දෙසවන් පිනවුයේ
ගැයු ගිසර දෙසවන් පිනවා,, දැන් පෙම තව ලියලනවා

Kiyude (Album version) - Hiran Kariyawasam
Lyrics by Nandana Wickramage
Music by Romesh Sugathapala

Comments

Popular posts from this blog

ENOENT: no such file or directory, rename : node_modules/async

react-quill Integrate quill-image-resize-module

Heroku Django manage.py makemigrations - Error settings.DATABASES Please supply the ENGINE value