Posts

Showing posts with the label love

Malakai Kiya -Kasun Kalhara මලකැයි කියා - කසුන් කල්හාර

Image
මලකැයි කියා,,මලකැයි කියා,,,සිතුවෙම නැ ඔසු මලකයි කියා ,,,, යමෙකු උපතින්ම තියුණු බුද්ධියකට උරුමකම් කියන්නට පුළුවන. ඔහු අතිදක්ෂයෙක් වන්නටද පුලුවන. ඔහුගේ බුද්ධිය මෙහෙයවා අතිවිශාල සාර්ථකත්වයන්ටද ඔහු ළඟාවී සිටින්නටද පුළුවන. එහෙත් යම්දවසක ඔහුගේ බුද්ධිය හදවතට කතාකරන දිනයක් ජීවීතයේ කවර හෝ දිනෙක උදාවනු ඇත.. .ඒ බුද්ධිය හෙම්බත්වී ඇති මොහොතකය... © Tharindu Prabash https://plus.google.com/+TharinduPrabash/posts

She Thought me What is Love ,,,,

Image
She Thought me What is Love ,,,, The undeclared love ,than expressed , the donated love, than owned  , is more Powerful. Since we reincarnate  , I will be Silent, No more asking for Rights,,, අප්‍රකාශිත ප්‍රේමය .. ප්‍රකාශිත ප්‍රේමයට වඩාත්.. පරිත්‍යාග කල ප්‍රේමය... ඓතිකරගත් ප්‍රේමයට වඩාත් .. බලවත්ය.. සංසාරය දිගු බැවින්,නිහඩ වෙමි. අයිතිවාසිකම්  නොකියමි.                                                                     ©anonymous