Posts

Showing posts from January, 2015

Dahas Pethiya Male - Kasun Kalhara - දහස් පෙතියා මලේ,,

Image
ගැහැණිය මේ ලෝකයට බිහිවෙලා  ඉන්නේ ජිවිත කාලය පුරාම හඬන්නවත්,,හිනැහෙන්නවත් නොවේ. හැඩ්මත් සිනහවිමත් අතර රැදෙමින්,,,ලෝකය තවත් ලස්සන කරන්නටයි... දහස් පෙතියා මලේ,, වැටුණු පිනි බිදු,,,, අරුනොදේ,,, උණු කදුළැලි වේදෝ,,, පෙති දහස විසිරිලා සුලගට...... ඈත සිතිජයේ පාවෙලා.........  මත් වු බිගු රජු මලින් පියබා..ඈත සිතිජයේ තනිවෙලා.....  පියබලා......තනිවෙලා සැරසුවා,,,  දඟකාර කෙහෙරැල්ල දහස් පෙතියා මලින් රැවටිලා රොන් ගන්න වැසුවා කෙහෙරැල්ලේ ,,,, විසිරුනා පෙති දහස,,,, දහස් පෙතියා මලේ// සැරසුවා ,,,පෝරු මස්තකය දහස් පෙතියා මලින් මිලින  වු පෙති,,මුකුලිත වේදෝ අසිනිය මල් මතදී.,,, විසිරුනා පෙති දහස,,,, දහස් පෙතියා මලේ//

Malakai Kiya -Kasun Kalhara මලකැයි කියා - කසුන් කල්හාර

Image
මලකැයි කියා,,මලකැයි කියා,,,සිතුවෙම නැ ඔසු මලකයි කියා ,,,, යමෙකු උපතින්ම තියුණු බුද්ධියකට උරුමකම් කියන්නට පුළුවන. ඔහු අතිදක්ෂයෙක් වන්නටද පුලුවන. ඔහුගේ බුද්ධිය මෙහෙයවා අතිවිශාල සාර්ථකත්වයන්ටද ඔහු ළඟාවී සිටින්නටද පුළුවන. එහෙත් යම්දවසක ඔහුගේ බුද්ධිය හදවතට කතාකරන දිනයක් ජීවීතයේ කවර හෝ දිනෙක උදාවනු ඇත.. .ඒ බුද්ධිය හෙම්බත්වී ඇති මොහොතකය... © Tharindu Prabash https://plus.google.com/+TharinduPrabash/posts