Posts

Image
  Kiu De Hora Rahasin    කීවු දේ හොර රහසින් දිගු දේනෙතින් සියුමැලියේ මහදේ රස හැගුමන් පිරිමදිමින් මිව්ලැසියේ ඔය රුව මගේ නෙත පිනවා,, මුලු හඳ ගැබ කිති කැවුනා සුවඳ හැමුවේ කුසුම විලසේ,, සුකුමල වත කමලේ බඹරු අහසේ රොනට ඇදුනේ,,ආදර මද පවනේ නිල් විල් දිය මත රගන,, සුදු හසගන සේ රුව පෙනුනා සීත අරනේ සිසිල නොදැනේ,, උනුහුම විදි දැහැනේ මියුරු ස්වරයේ ගැයුනු රවේ,, දෙසවන් පිනවුයේ ගැයු ගිසර දෙසවන් පිනවා,, දැන් පෙම තව ලියලනවා Kiyude (Album version) - Hiran Kariyawasam Lyrics by Nandana Wickramage Music by Romesh Sugathapala

Resolve Problem "Activation Code invalid for this Region" for COMPUTER BILD Kaspersky Security Suite Keys

Image
Computer Build Kaspersky Security Suite Keys are very popular among free Kaspersky Users because the key has obtained  from legal method.If you don't know how to get refer following Blog posts or search "kaspersky security site CBE <version of kaspersky you want>". nsaneforums  I and my friends use the  KasperskyKeys from last year thanking for Computer Build and no interruption occurs.But when I'm going to my Kaspersky Security Suite CBE 11 in last week following a  error message "Activation Code invalid for this Region" displaced.It generated when license manager manger validating key with server. I understand the issue raised due to the region of my IP address and search Google for easy way to resolve the problem without changing proxy Settings.I found the post of  krabar in nsaneforums describing a smart solution.It does required few effort since it use a proxy service of German. Same as the past whe...

තොරතුරු වල මුලික තෑනුම් ඒකක හා එහි ගති ලක්ෂණ (Basic Building Blocks of Information)

Image
දත්ත - හැදින්වීම (Introduction to Data) ලංකාවේ හැම වසර 10 කටම වරක්ම ජන සංගණනයක් පවතවනවා .ඒ වගෙ වෙලවක  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නියෝජිතයේක් හැම ගෙදරකටම පැමිණ ,ගෘහ මුලිකයගෙ නම,ගෙදර කොපමණ සාමාජිකයෝ ඉන්නවද, ඒ අයගෙ නම් ,වයස ,ස්ත්‍රි පුර්ෂ භාවය ,ස්ථිර පදිංචිය තහවුරු කරගෙන ,පත්‍රිකවක සටහන් කර ගන්නවා. හොදට බැලුවනම්  දකින්න පුළුවන් ගෙදර අලවල තියෙන සංගනණ අංකයත් සටහන් කර ගන්න තියෙනවා.   මේ වගේ ලංකවෙ හැම ගෙදරකින්ම  එකතුකරගත්තු පත්‍රිකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමෙන්තුව   පහත  දක්වෙන කෙටි වගු වලට පරිවර්තනය කරනවා.   (උපුටාගැනීම : සංඛ්‍යාන දත්ත පත්‍රිකාව 2012 : www.statistics.gov.lk/DataSheet/datasinhala.pdf ) පුවත්පත්වල ,සඟරාවල, වෙබ් අඩවි වල නංගිලා මල්ලිලා දැකලා ඇති මේ වගේ වගු සටහන්. මෙහි තිබෙන මධය වාර්ෂික ජනගහනය,ජන ඝනත්වය,වාර්ෂික උපත් මරණ අනුපතය ආදිය උපුටගෙන නොයෙකුත් සැසදිම් ,ව්ශ්ලේෂ හා නිගමන ඉදිරිපත් කරනවා.පත්‍රිකව හරියට සම්පුරන කලා නම් ,ලංකවේ අය හැටියට කවුරුත් ද...