Dahas Pethiya Male - Kasun Kalhara - දහස් පෙතියා මලේ,,

ගැහැණිය මේ ලෝකයට බිහිවෙලා  ඉන්නේ ජිවිත කාලය පුරාම හඬන්නවත්,,හිනැහෙන්නවත් නොවේ.
හැඩ්මත් සිනහවිමත් අතර රැදෙමින්,,,ලෝකය තවත් ලස්සන කරන්නටයි...

දහස් පෙතියා මලේ,,
වැටුණු පිනි බිදු,,,, අරුනොදේ,,,
උණු කදුළැලි වේදෝ,,,

පෙති දහස විසිරිලා සුලගට......
ඈත සිතිජයේ පාවෙලා......... 
මත් වු බිගු රජු මලින් පියබා..ඈත සිතිජයේ තනිවෙලා..... 
පියබලා......තනිවෙලා


සැරසුවා,,,  දඟකාර කෙහෙරැල්ල
දහස් පෙතියා මලින්
රැවටිලා රොන් ගන්න වැසුවා
කෙහෙරැල්ලේ ,,,,
විසිරුනා පෙති දහස,,,,

දහස් පෙතියා මලේ//

සැරසුවා ,,,පෝරු මස්තකය
දහස් පෙතියා මලින්
මිලින  වු පෙති,,මුකුලිත වේදෝ
අසිනිය මල් මතදී.,,,
විසිරුනා පෙති දහස,,,,

දහස් පෙතියා මලේ//


Comments

Popular posts from this blog

ENOENT: no such file or directory, rename : node_modules/async

react-quill Integrate quill-image-resize-module

Heroku Django manage.py makemigrations - Error settings.DATABASES Please supply the ENGINE value