
Kiu De Hora Rahasin කීවු දේ හොර රහසින් දිගු දේනෙතින් සියුමැලියේ මහදේ රස හැගුමන් පිරිමදිමින් මිව්ලැසියේ ඔය රුව මගේ නෙත පිනවා,, මුලු හඳ ගැබ කිති කැවුනා සුවඳ හැමුවේ කුසුම විලසේ,, සුකුමල වත කමලේ බඹරු අහසේ රොනට ඇදුනේ,,ආදර මද පවනේ නිල් විල් දිය මත රගන,, සුදු හසගන සේ රුව පෙනුනා සීත අරනේ සිසිල නොදැනේ,, උනුහුම විදි දැහැනේ මියුරු ස්වරයේ ගැයුනු රවේ,, දෙසවන් පිනවුයේ ගැයු ගිසර දෙසවන් පිනවා,, දැන් පෙම තව ලියලනවා Kiyude (Album version) - Hiran Kariyawasam Lyrics by Nandana Wickramage Music by Romesh Sugathapala